දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුරවැසි ප්‍රඥප්තිය
| අ.අංකය |
සපයන සේවාව |
සපුරා ලියයුතු සුදුසුකමි |
උපරිම කාලය |
ඔබට සහය වන නිලධාරින් |
|
1 |
ගිනි කෙළි භාණ්ඩ සැපයීමේ බලපත්‍රයක් නිකුත් කිරීම 1.ආවරණ බලපත්‍ර |
සම්පූර්ණ කරන ලද අයදුම්ප |
මිනිත්තු 20 |
දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්, සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක |
|
2 |
රසායන ද්‍රව්‍ය භාවිත බලපත්‍රයක් නිකුත් කිරීම |
සම්පූර්ණ කරන ලද අයදුම්පත |
මිනිත්තු 20 |
දිස්ත්‍රික් ලේකම්,අතිරේක දිස්ත්‍රික් ලේකම්, සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක |
|
3 |
පුපුරණ ද්‍රව්‍ය සැපයීමේ බලපත්‍රයක් නිකුත් කිරීම |
සම්පූර්ණ කරන ලද අයදුම්පත |
මිනිත්තු 20 |
අතිරේක දිස්ත්‍රික් ලේකම්, සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක |
|
4 |
ගිනි කෙළි භාණ්ඩ සැපයීමේ බලපත්‍රයක් නිකුත් කිරීම |
සම්පූර්ණ කරන ලද අයදුම්ප |
මිනිත්තු 20 |
දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්, සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක |
|
5 |
පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහන වාරපත්‍රයක් නිකුත් කිරීම |
සම්පූර්ණ කරන ලද අයදුම්පත |
මිනිත්තු 10 |
දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්,සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක |
|
6 |
පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහන වාරපත්‍රයක් නිකුත් කිරීම< |
සම්පූර්ණ කරන ලද අයදුම්පත< |
මිනිත්තු 10 |
සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක |
|
7 |
තුවක්කු සදහා පතොරම් අනුමත කිරීම |
දිස්ත්‍රික් ලේකම් විසින් නිර්දේශිත අයදුම්පත |
මිනිත්තු 10 |
සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක |
|
8 |
පුපුරණ ද්‍රව්‍ය ලබා ගැනීම සදහා වාරික අනුමත ලිපි ලබා දීම |
සම්පූර්ණ කරන ලද අයදුම්පත |
මිනිත්තු 10 |
සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක99 |
|
9 |
පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතනයන් ලියාපදිංචි කිරීම |
සම්පූර්ණ කරන ලද අයදුම්පත අදාල අනෙකුත් ලියවිලි |
සති 03 |
දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්, සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක |
|
10 |
පෞද්ගලික ආරක්ෂක ආයතනයක් ලියාපදිංචිය අලුත් කිරීම |
සම්පූර්ණ කරන ලද අයදුම්පත |
පැය 01 |
දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්, සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක |
|
11 |
ගස් කපා හෙළිමේ බලපත්‍රයක් නිකුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් විසින් නිර්දේශිත අයදුම්පත |
පැය 01 |
දිස්ත්‍රික් ලේකම්,අතිරේක දිස්ත්‍රික් ලේකම් |
|
12 |
දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන තොරතුරු ලබා ගැනීම |
අවශ්‍යතාවය මත පදනම් වේ |
පැය 01 |
ජ්‍යෙෂ්ඨ සංඛ්‍යාලේඛනඥ |





