![]() |
ඊ.එම්.ඩී.එස්. ඒකනායක මහතා |
|
රාජ්‍ය ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීමට අදාල සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් දිස්ත්‍රික්කයේ සංවර්ධන හා පරිපාලන කටයුතු මෙහෙයවීම තුලින් ජනතා සුභසාධනය ඉහළ නැංවීම. |
|
|
|
නිරෝෂා හපුහින්න මහත්මිය |
|
දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුකූලතාවය මත දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අනෙකුත් සම්බන්ධිත ආයතනයන්හී ක්‍රියාවලීන්ට අවශ්‍ය මගපෙන්වීම ලබාදීම තුළින් දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කිරීම. |
|
|
|
පුරප්පාඩු |
|
දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුකූලතාවය මත දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අනෙකුත් සම්බන්ධිත ආයතනයන්හී ක්‍රියාවලීන්ට අවශ්‍ය මගපෙන්වීම ලබාදීම තුළින් දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කිරීම. |
|
![]() |
ඒම්. මුහිලන් |
|
මූල්‍ය විගණනයට අමතරව කාර්යය සාධනය සහ පද්ධති විශ්ලේෂණය පිළිබඳ අභ්‍යන්තර විගණන ක්‍රියාකාරකම් පැවැත්වීම, අභ්‍යන්තර පාලනය තක්සේරු කිරීම සහ පාර්ශවකරුවන්ට විශ්වසනීය වගවීම සහතික කිරීම සඳහා විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම. |
|
![]() |
එම්. කලෙයිඥානසුන්දරම් මහතා |
|
දිස්ත්‍රික්කයේ සංවර්ධන, සුභසාධන, හදිසි ආපදා පරිපාලනමය කටයුතු ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාම සඳහා මූල්‍ය කළමනාකරණය කිරීම සහ මූල්‍යමය වාර්තා තුළින් ජනතාවට සියළු මූල්‍යමය වගකීම් ඉටු කිරීම. |
|
![]() |
එම්.කේ.පී. කුමාර මහතා |
|
රාජ්‍ය ප්‍රතිපත්තීන්වලට අනුකූලව රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා දිස්ත්‍රික්කයේ පරිපාලනමය හා සංවර්ධන කටයුතු ඉටු කිරීමට අවශ්‍ය මූල්‍ය වගකීම ඉටු කිරීම තුළින් මහජනතාවට උපරිම සේවයක් සපයාදීමේ යුතුකම හා වගකීම ඉටු කිරීම. |
|
|
ඩි.ඩි.එස්. මුතුමාලි මහත්මිය |
|
|
දිස්ත්‍රික් ලේකම් හා අතිරේක දිස්ත්‍රික් ලේකම්ගේ මගපෙන්වීම මත දිස්ත්‍රික්කයේ පරිපාලන ක්‍රියාකාරකම් උදෙසා අභ්‍යන්තර පරිපාලන කටයුතුද ප්‍රශස්ත ලෙස ඉටුකිරීම. |
|
![]() |
බී.ඩී.කේ. චන්ද්‍රසේන |
![]() |
ජී.ඩී.එන්. සේනාලි චන්ද්‍රසිරි මහත්මිය |













