පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2026.06.30 දිනට කාර්ය මණ්ඩල විස්තරය

 

අනු අංකය තනතුර අනුමත තනතුරු සංඛ්‍යාව සිටින සංඛ්‍යාව
1 දිස්ත්‍රික් ලේකම්/දිසාපති 1 1
2 අතිරේක දිස්ත්‍රික් ලේකම් 2 1
3 අධ්‍යක්ෂ (සැලසුම්) 1 0
4 ප්‍රධාන ගණකාධිකාරී 1 1
5 ප්‍රධාන අභ්‍යන්තර විගණක  1 1
6 සහකාර දිස්ත්‍රික් ලේකම් 1 1
7 නියෝජ්‍ය /සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) 4 2
9 ගණකාධිකාරී  1 1
10 ප්‍රධාන ඉංජිනේරු  1 1
11 පරිපාලන නිලධාරී 1 1
12 භාෂා පරිවර්තක(සිංහල/ඉංග්‍රීසි)(සිංහල/දෙමළ) 2 1
13 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරි 1 0
16 සංවර්ධන නිලධාරී 33 26
17 කාර්මික නිලධාරී 3 2
18 සැලසුම් ශිල්පී 1 1
20 කළමනාකරණ සේවා නිලධාරී  32 31
21 ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ සහායක 2 2
22 තාක්ෂණ සහායක 2 1
23 රියදුරු 8 7
24 විදුලි කාර්මික 1 0
25 බංගලා භාරකරු/අරක්කැමි 1 0
26 කාර්යාල සේවක සේවය 15 12
 එකතුව 115 93