2020.10.26 දින සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහනේ එළවළු පැළ බෙදාදීමේ අවස්ථාව.
2020/10/26 දින සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහනේ එළවළු පැළ බෙදාදීම තමණ්කඩුව ප්‍රාදේශීය ලේකම්තුමාගේ මූලිකත්වයෙන් සිදු කළ අතර, ඒ සදහා ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මැතිතුමා ද, අතිරේක දිසාපති /වැ.බ.සමෘද්ධි අධ්යක්ෂ ඩබ්ලිව්. ජී. ඩබ්ලිව්. වනසිංහ මහතා ද, කෘෂිකර්ම අධ්යක්ෂ ඉඹුල්ගොඩ මහතා ද, සේවාගම ගොවිජන ප්‍රාදේශීය නිලධාරි රසිකා මහත්මිය ද, කලාප සමෘද්ධි කලමණාකරු වී.ජයරත්න මහතා ද ඇතුළු සමෘද්ධී නිලධාරින් මේ අවස්ථාවට සහභාගි විය.
|
|
|
|
|
|
|










