පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා සිදුවන සමාජ සත්කාරයන්

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින්, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අගහිගකම් ඇති පවුල් සදහා වියළි සලාක මලු ජපානයේ ශ්‍රී ලාංකීය එකමුතුව - සකුරා ශ්‍රී ලංකා පදනමේ මුල්‍ය අනුග්‍රහ යටතේ බෙදාදීම.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින්, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ඇති වැඩි හිටි නිවාස, ළමා නිවාස හා භික්ෂු ගිලන් හල් වෙත ගෞතම දරුවෝ ආර්යා පදනමේ මුල්‍යධාර යටතේ වියලි සලාක ද්‍රව්‍ය හා සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යග කිරීම.






