කළමනාකරණ සේවා නිලධාරි සේවයේ Ⅲ ශේණියට බදවා ගැනීමේ සීමිත තරග විභාගය - 2019(2021) ප්රතිඵල මත, 2023.01.17 වන අද දින පොළොන්නරුව දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සේවයට වාර්තා කරන ලද නිලධාරීන් සදහා පොළොන්නරුව දිස්ත්රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි මහතාගේ සුරතින් විධිමත් පත්වීම් ලිපි ප්රධානය කරන ලදි.
|
|
|
|
|
|
|
|











