74 වන නිදහස් දිනට සමගාමීව පොළොන්නරුව ජාතික ක්රීඩා සංකීර්ණයේදී 2022.02.05 දින රුක් රෝපණ වැඩසටහනක් පොළොන්නරුව දිස්ත්රික් ලේකම්තුමන්ගේ ප්රාධානත්වයෙන් සහ සිංහ සමාජයේ අනුග්රහයෙන් සාර්ථක ලෙස පවත්වන ලදි.
|
|
|
|
74 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව පොළොන්නරුව දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේ කෝවිඩ් 19 සෞඛ්යාරක්ෂිත ක්රමවේද යටතේ 2022.02.04 දින රුක් රෝපණ වැඩසටහනක් කාර්යාල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව සිදුකරන ලදි.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|




















