ප්‍රාදේශීය ලේකම් කාර්යාල පුරවැසි ප්රඥප්තිය
|
අනු අංකය |
සපයන සේවාව |
ඉදිරිපත් කලයුතු ලියවිලි |
ගතවන උපරිම කාලය |
ඔබට සහයවන නිලධාරීන් |
|
1 |
පදිංචි සහතික නිකුත් කිරීම |
ජාතික හැදුනුම්පත |
විනාඩි 03 |
සහතික කිරීමේ නිලධාරී / පරිපාලන නිලධාරී / සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
2 |
තක්සේරු සහතික නිකුත් කිරීම |
සම්පූර්ණ කරන ලද සහතිකය |
විනාඩි 30 |
ප්‍රාදේශීය ලේකම් |
|
3 |
ආදායම් සහතික නිකුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් මගින් සහතික කල අයදුම්පත |
විනාඩි 30 |
සහකාර ප්‍රාදේශීය ලේකම් / ප්‍රාදේශීය ලේකම් |
|
4 |
උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම |
සම්පූර්ණ කරන ලද අයදුම්පත |
විනාඩි 05 |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් |
|
5 |
අනිවාර්යය ඉතිරිකිරීම් මුදාහැරීම |
අදාල අයදුම් පත්‍රය |
විනාඩි 05 |
ප්‍රාදේශිය ලේකම් / සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
6 |
වියලි සලාක කාඩ්පත් නිකුත් කිරීම |
අදාල අයදුම්පත |
විනාඩි 10 |
සහකාර දිස්ත්‍රික් ලේකම් |
|
7 |
ආදායම් සහතික නිකුත් කිරීම |
අවශ්‍ය ලේඛන සහිත අයදුම්පත |
පැය 01 |
ගණකාධිකාරී |
|
8 |
තක්සේරු සහතික නිකුත් කිරීම |
ග්‍රාම නිලධාරී නිර්දේශය සහිත වත්කම් සහතිකය |
විනාඩි 30 |
ප්‍රාදේශිය ලේකම් |
|
9 |
අනුමැතියෙන් පසු ඉඩම් බලපත්‍ර නිකුත් කිරීම |
අනුමත අයදුම්පත |
දින 01 |
ප්‍රාදේශීය ලේකම් |
|
10 |
විවිධ සහනාධාර නිර්දේශ කිරීම |
සමාජසේවා නිලධාරී මගින් නිර්දේශ කරන ලද නියමිත අයදුම් පත්‍රය |
සති 01 |
ප්‍රාදේශිය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
11 |
මහජන ආධාර අනුමත කිරීම |
සමාජසේවා නිලධාරී මගින් නිර්දේශ කරන ලද නියමිත අයදුම් පත්‍රය |
දින 04 |
ප්‍රාදේශිය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
12 |
සමෘද්ධි දීමනා ගෙවීම |
අවශ්‍ය ලියවිලි සහිත අයදුම්පත |
දින 03 |
ප්‍රාදේශිය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
13 |
සමජා සංවර්ධන අරමුදල මගින් ගෙවන සහනාධාර |
නිර්දේශ කරන ලද අයදුම්පත |
දින 01 |
ප්‍රාදේශීය ලේකම් |
|
14 |
විදුලි විරෝධතා සදහා විසදුම් ලබාදීම |
විදුලි විරෝධතා ලිපිය |
සති 02 |
ප්‍රාදේශිය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
15 |
ඉඩම් හිමිකම් ඔප්පු මත ණය ලබාගැනීම අනුමත කිරීම |
ඉඩම් හිමිකම් ඔප්පුව |
දින 01 |
ප්‍රාදේශිය ලේකම් |
|
16 |
විදුලි අයදුම්පත්‍ර නිර්දේශ කිරීම |
ඔප්පුව සමග විදුලි අයදුම්පත |
විනාඩි 30 |
පරිපාලන නිලධාරී / සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
17 |
සතුන් ප්‍රවාහනය සදහා බලපත්‍ර නිකුත් කිරීම |
පශු වෛද්‍යවරයෙකු නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය |
විනාඩි 30 |
සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
18 |
දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම |
නිර්දේශිත අයදුම්පත |
දින 02 |
ප්‍රාදේශිය ලේකම් |
|
19 |
|
උප්පැන්න සහතිකය හෝ ජාතික හැදුනුම්පත |
දින 01 |
සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
20 |
ඉඩම් දීමනා අයිතිය පැවරීම |
ඉඩම් ඔප්පුව සහ අයදුම්පත |
සති 02 |
ප්‍රාදේශීය ලේකම් |
|
21 |
තෑගි ඉඩම් සදහා අනුප්රප්තිය නම් කිරීම |
නිර්දේශ සහිත පොදු 155 අයදුම්පත |
සති 03 |
ප්‍රාදේශීය ලේකම් |
|
22 |
නියමිත කාලයෙන් පසු උපත් ලියාපදිංචි කිරීම |
ලේඛනගත සාක්ෂි සහිත අයදුම්පත |
සති 04 |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් |
|
23 |
ආපදා ණය ලබාදීම |
ග්‍රාමසේවක නිර්දේශය සහිත අයදුම්පත |
සති 02 |
සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
24 |
දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත්කිරීම |
අයදුම්පත |
සති 04 |
ප්‍රාදේශීය ලේකම් |
|
25 |
බලපත්‍ර ඉඩමක් පැවරීම |
බලපත්‍රය සහ ග්‍රාම නිලධාරී වර්තාව |
දින 01 |
ප්‍රාදේශිය ලේකම් |
|
26 |
මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම |
සුරාබදු දෙපාර්තමේන්තුව මගින් නිර්දේශිත වාර්තාව |
පැය 02 |
ප්‍රාදේශිය ලේකම් |
|
27 |
ජාතික හැදුනුම්පත් අයදුම්පත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීම |
ග්‍රාම නිලධාරී විසින් නිර්දේශිත අයදුම්පත |
දින 03 |
පරිපාලන නිලධාරී / සහකාර ප්‍රාදේශිය ලේකම් |





